එක්සත් ජාතීන්ගේ 20වන වෙසක් දින උත්සවයට සහභාගී වීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි මස මුලදී වියට්නාමයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

එම වෙසක් සැමරුම මැයි 6වනදා සිට 8වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

‘මානව ගරුත්වය සඳහා එකමුතුකම ඇතුළත් කිරීම : ලෝක සාමය සහ තිරසාර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය’ යන්න මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයේ ප්‍රධාන තේමාව බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *