ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන්, ප්‍රවණතා, අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග තත්ත්ව සම්බන්ධයෙන් නවතම සමීක්ෂණය මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය සඳහන් කළේ මෙම සමීක්ෂණය මඟින් සොයා ගන්නා තොරතුරු ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ඉලක්ක සකස් කිරීමට හා ඉදිරි සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට බෙහෙවින් උපකාරී වනු ඇති බවයි.
ඒ, සම්බන්ධයෙන් වන සාකච්ජාවක් ඊයේ (29) පැවැත්වුණා.
(rednewsalert.lk)