පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ නිල ඡන්ද පත්‍රිකා සියල්ල මේ වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති බවයි.
ඒවා ආරක්ෂිත සේප්පුවල විශේෂ ආරක්ෂාවක් යටතේ තැන්පත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
මෙවර ඡන්දය ප්‍රකාශ කිරිමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ දෙලක්ෂ අනූ හය දහස් තුන්සීය තිහක්.
(rednewsalert.lk)