මේ වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 17,459ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ අප්‍රේල් මාසය තුළ ඩෙංගු රෝගීන් 5,018 දෙනෙක් වාර්තා වී ඇති බව‍යි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *