ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේ පත්වූ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ පළමු සාමාජිකයා බවයි.

කෙසේ වෙතත් මෙම ඉල්ලා අස්වීම් පිළිබඳව ධවල මන්දිරය කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *