පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රී 12ට අවසන් වනවා.
මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ඡන්ද විමසීමට පැය 48කට පෙර ප්‍රචාරක කටයුතු අවසන් කළ බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 06වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(rednewsalert.lk)