ඇමරිකාව සමඟ තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමේ හැකියාව තවදුරටත් තක්සේරු කරමින් සිටින බව චීනය ප්‍රකාශ කරනවා.

ඇමරිකානු නියෝජිතයින් චීනය සමඟ අදාළ සාකච්ඡා පවත්වාගෙන යාමට කැමැත්ත පළ කර ඇති බවයි චීන වාණිජ අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් සාකච්ඡා කරන්නේ නම් සාකච්ඡා සඳහා මෙන්ම, සටන් කරන්නේ නම් අවසානය දක්වා සටන් කිරීම තම ස්ථාවරය බවද චීනය අවධාරණය කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *