බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු සඳුදා (5) සහ අඟහරුවාදා (6) වසා තබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත්මේන්තුව පවසනවා.
එසේ වසා දැමෙන්නේ පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙනුයි.
(rednewsalert.lk)