අප්‍රේල් මාසයේ පළමු දින 28 තුළ සංචාරකයන් 165,113ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 887, 389ක්.

මේ අතර වසරේ පළමු මාස තුන තුළ සංචාරක ඉපයීම දැක්වෙන්නේ ඩොලර් මිලියන 1,122ක් ලෙසයි.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *