සබරගමු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිසුන් 04දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිසුන් අත් අඩංගුවට ගෙන ඇත්තේ නවක වද පනත යටතට අදාළවයි.

එලෙස අතඅඩංගුවට ගෙන ඇත්තේ සබරගමු විශ්ව විද්‍යාලයේ 03 වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *