ඩයනා කුමරිය ජීවත්ව සිටියදී භාවිතා කළ ඇයගේ පෞද්ගලික භාණ්ඩ එකතුවක් වෙන්දේසි කර තිබෙනවා.

ඩොලර් මිලියන 5.5කට අලෙවි වූ අයිතම 50කට අධික මෙම එකතුවෙහි ඩයනාගේ විශේෂ ගවුම්, ඇඳුම් කට්ටල, සපත්තු, තොප්පි සහ අත්බෑග් මෙන්ම පෞද්ගලික ලිපි සහ ඡායාරූප කිහිපයක් ද ඇතුළත්.

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ අනෙකුත් සාමාජිකයින් වන වික්ටෝරියා රැජින, මාග්‍රරට් කුමරිය සහ වින්සර් ආදිපාදවරයාට අයත් අනෙකුත් රාජකීය මතක සටහන් ද මෙහිදී වෙන්දේසි වූ බව ලොස් ඇන්ජලීස් ජූලියන් වෙන්දේසි ආයතනය නිවේදනය කළා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *