අද (06) පෙරවරු 9.00 වන විට දිස්ත්රික්ක කිහිපය ඡන්ද ප්රකාශ කර ඇති ප්රතිශතය මේ වනවිට ලැබී තිබෙනවා.
ඒ අනුව එය දිස්ත්රික්ක වශයෙන් ගත් විට දැක්වූයේ, නුවරඑළිය – 20%ක්, යාපනය – 6%ක්, වව්නියාව – 31.5%ක්, මන්නාරම – 12%ක්, අම්පාර – 12.5%ක්, අනුරාධපුර – 10%ත් -15%ත් අතරත් මොනරාගල -15%ක් බදුල්ල – 20%ක් සහ කෑගල්ල දිස්ත්රික්කයේ – 11%ක් ලෙසයි.
(rednewsalert.lk)