අද පෙරවරු 10 වනවිට කළුතර දිස්ත්‍රික්කයේ 20%ක් ද, යාපනය දිස්ත්‍රික්කයේ 18%ක්ද, ඡන්දය භාවිත කර තිබෙන බව පවසනවා.

එමෙන්ම ගම්පහ 20%ක්ද, බදුල්ල 21%ක්ද, ඡන්දය භාවිත කර ඇති බවටයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍රකාශ කළේ.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *