ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ජලාශයට කඩා වැටීමේ සිද්ධිය පිළිබදව සොයා බැලීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් 9 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

එම බෙල් 212 යානය අද (09) උදෑසන එලෙස මාදුරු ඔය ජලාශයට කඩා වැටුණා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ යානයේ සිටි නියමුවන් දෙදෙනා ඇතුළු 12දෙනාම බේරාගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *