වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කළේ රැඳවියන් 388දෙනෙක්ට රාජ්‍ය සමාවක් හිමිවන අතර එම රැඳවියන් අතරට කාන්තා රැඳවියන් සිව්දෙනෙක් ඇතුළත් බවයි.

මෙම රැඳවියන් හෙට (12) දිනයේදී නිදහස් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *