ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 20,000ක් බඳවා ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ ඇමරිකාවේ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහය වීම සඳහා බවයි වාර්තා වන්නේ.