ගංවතුරෙන් පීඩාවට පත් ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තය තුළ ඉදිරි දින කිහිපයේදී තවත් වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊසාන දිග ප්‍රාන්තය දින කිහිපයක සිට ගංවතුරෙන් යටවී තිබූ බවයි.
එම ප්‍රදේශයට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් 600,000කට අධික පිරිසක් පීඩාවට පත් වූ අතර 34 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
(rednews)