පිළියන්දල මඩපාත බට – කැත්තර ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් ඇඟලුම් සේවිකාවක් මිය ගොස් ඇති බව පිළියන්දල පොලීසිය පවසනවා.

අනතුරින් මියගොස් ඇත්තේ, පිළියන්දල දම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 51ක් වන තිදරු මවක්.

අනතුරු සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ වරලත් ගණකාධිකාරිවරයා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *