මෙම වසර තුළ ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
අමාත්‍යාංශය පවසනවා.
ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ සදහන් කළේ ධීවර පනත සංශෝධනය කිරිමට පියවර ගෙන ඇති බවයි.