වාර්ෂික ප්රකාශය සිදු කළ යුතු සියලු පුග්ලයන් පසුගිය මාර්තු 31වන විට පැවති සිය වත්කම් සහ බැරකම් ජුනි 30වනදා හෝ ඊට පෙර ආයතන ප්රධානීන් වෙත භාර දිය යුතු බව දැනුම්දී තිබෙනවා.
ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.
අනතුරුව ලබාදී තිබෙන උපදෙස් අනුගමනය කරමින් අදාළ අකෘතීන් සම්පුර්ණය කර ආයතන ප්රධානීන් විසින් කොමිසන් සභාවට ඉදිරිපත් කළ යුතු බවයි වාර්තා වන්නේ.