ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් පොහොය නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ලද ජාතික වෙසක් සතිය අදින් (16) අවසන් වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසනවා.

මෙවර ජාතික වෙසක් සතිය පසුගිය 10 දා ආරම්භ කෙරුණා.

ජාතික වෙසක් සතිය අවසන් වන අද දින විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *