ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන ජුනි මාසයේ 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.

එම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු ජනාධිපතිවරයා හමු වීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *