රුපියල් පන්කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් තිස්පස් දෙනෙක් නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (05) රැගෙනවිත් තිබෙනවා.
ඒ පොලිස් නිල සුනඛ අංශය සඳහා බවයි වාර්තා වන්නේ.
එම සුනඛයන් අතරින් 21 දෙනෙක් ගැහැණු සතුන් වන අතර ඉතිරි 14 දෙනා පිරිමි සතුන් වනවා.
(rednews)