හෙරොයින් ග්රෑම් 2යි මිලිග්රෑම් 350 ක් සමඟ අත්අඩංගුවට ගත් ශ්රී ලංකා හිටපු වේග පන්දු යවන ක්රීඩක ෂෙහාන් මධුශංක රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ජුනි 1 වනදා දක්වායි.
කුලියාපිටිය මහේස්ත්රාත් රන්දික ලක්මාල් ජයලත් විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.
පන්නල පොලීසියට ලද තොරතුරක් මත මැයි 25 වනදා මධුශංක අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.