දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.

ඒ මීටර් 400 තරග ඉසව්ව නියෝජනය කරමින්.

එම තරගය අවසන් කිරීම සඳහා ඔහු වැය කළ කාලය තත්පර 45.55ක්.

මෙම ඉසව්ව තත්පර 45.33 කින් අවසන් කළ කටාර් රාජ්‍යයේ ඊබුහිමි විසින් රන් පදක්කම හිමි කරගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *