ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැන වූ තීරු බදු නියෝග යළි බලාත්මක කිරීමට එරට අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය 28වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව රටවලට පැන වූ තීරු බදු ඇමරිකානු ෆෙඩරල් අධිකරණයක් අත්හිට වූ බවයි.

එම නියෝගය අනුව ජනපති ට්‍රප්ගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් එල්ල වන බවයි වාර්තා වන්නේ.

මෑන්හැටන්හී පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් තීර බදු සඳහා පැන වූ නියෝග අන්හිටුවමින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *