අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (07) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඒ, ත්‍රිකුණාමලය පොදු සුසාන භූමියේදීයි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ඉරිදා රාත්‍රියේ ඔහු අභාවප්‍රාප්ත වුණා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *