ජාත්‍යන්තර සාගර දිනය අදට (08) යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව වී තිබෙන්නේ ‘අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු’ යන්නයි.
ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදී පළමුවරට අවධානයට ලක්වුණා
ඒ අනුව 2008 වසරේ සිට සෑම වසරකම ජුනි 8 වනදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.