තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා හරහා තායිලන්ත ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමට එරට ආරක්ෂක අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගියදා දෙරටේ දේශසීමා අතර සිදු වූ ගැටුමකින් කාම්බෝජ සොල්දාදුවෙක් මියයෑම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡාවලදී කාම්බෝජය එම සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම තුළින් එම තත්ත්වය උත්සන්න විය හැකි බව තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *