පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 7000කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

හෙට (09) පස්වරුව දක්වා දන්සැල් ලියාපදිංචි කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *