ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු විදේශ අමාත්‍ය Johann Wadephul අතර සාකච්ඡාවක් ඊයේ (11) පවත්වා තිබෙනවා.

ඒ බර්ලින්හී වොල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදීයි.

රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *