ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (13) 8%කින් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊශ්‍රායලයෙන් ඉරානයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හමුවේ මෙලෙස ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් තිබෙන බවයි.

රුසියාව සහ යුක්‍රේනය අතර ගැටුම් ආරම්භ වූ මුල් අවස්ථාවේදී අවසන් වරට මෙලෙස සීඝ්‍රයෙන් තෙල් මිල ඉහළ ගිය බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *