ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී හොසේන් සලාමි ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේයි.

මෙම ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන් කිහිපදෙනෙක්ද සිටින බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *