ජූලි මස 18 වන දින සිට විදුලි බිල අඩු කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලිබිල අඩු වන බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *