ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුධ ගැටුම් තත්ත්වය උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 72.98ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එය 0.18%ක ඉහළ යාමක්.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 74.23ක් වන අතර එය 2.84%කින් ඉහළ ගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *