හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් බව කියන ආයතන තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු 104,229,342ක මුදලක් අයකර ගැනීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම වෙන්දේසිය ජූලි මස 2 දා උදෑසන 10.00ට සිදු කිරීමට නියමිතයි.

දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *