දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වාදීමට නියමිත බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ මෙම වසර අවසාන වීමට පෙර එය ක්‍රියාත්මක කරන බවයි.
(rednews)