අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් විශේෂඥ වෛද්‍යවරයෙක් සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධන පුර මහ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *