ඇමරිකාව වෙත නැව්ගත කරන බ්‍රිතාන්‍යයේ මෝටර් රථ සඳහා තීරු බදු අඩු කිරීමට අදාළ විධායක නියෝගයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර තිබෙනවා.

ඒ පසුගිය මාසයේ දෙරට අතර එකඟ වූ තීරු බදු ගිවිසුම ක්‍රමානුකූලව බලාත්මක කරමින්.

මෙම පියවර දෙරටටම ඉතා වැදගත් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් විසින් පෙන්වා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *