හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඒ අනුව ඔහුගේ ධූර කාලය වසර තුනහමාරක් වන බවයි.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *