තංගල්ල වෙරළට ඔබ්බෙන් ඊයේ (28) බහුදින ධීවර යාත්රාවේ සිට අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා ගැනීම සඳහා බීච්ක්රාෆ්ට් KA350 ගුවන් යානයක් යොදවා ඇති බව ශ්රී ලංකා ගුවන් හමුදාව පවසනවා.
එමෙන්ම පොලීසිය සඳහන් කළේ බේරුවල වෙරළට ඔබ්බෙන් ඊයේ (28) අතුරුදන් වූ ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු බෙන්තොට වෙරළට ඔබ්බෙන් සොයාගත් බවයි.