ධීවර අනතුරු වළක්වා ගැනීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත වෙත ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් දැනුම්දී තිබෙනවා.
ඉදිරියේදී එවැනි අනතුරු සිදුවීම වැළක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යවරයා දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.