මෙම වසර තුළ තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරන බව තේ පර්යේෂණ ආයතන පවසනවා.

ඒ අනුව පසුගිය වසර දෙක තුළදී ඇමරිකන් ඩොලර් බිලියන 01 සිට 1.02 දක්වා වූ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට හැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *