අද (01) සිට සියලු බස් රථ රියදුරන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

සියලුම බස් රථ රියදුරන් අද (01) සිට සියලුම මාර්ගවල ගමන් කිරීමේදී ආසන පටි පැළඳීම අනිවාර්ය වන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *