ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ.

ඇය මිය යන විට 81 හැවිරිදි වියේ පසු වුණා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *