ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම අද (12) සිට දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා.
(rednews)