හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි යතුරුපැදි සිද්ධියට අදාළවයි.

ආනයනය කරන ලද නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි එහි ගබඩාවක තිබී පසුගියදා සොයාගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *