හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු ජූලි 25වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අද (17) සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

නීතිවිරෝධී අධි ධාරිතාවයකින් යුතු යතුරුපැදි සිද්ධියට අදාළව ඔහු ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *