පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර අද (18) පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
ඒ තෙල් සංස්ථාවට වෝහාරික විගණන ක්රියාත්මක නොකිරීමට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කිරීම සඳහායි.