කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (18) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 96.85කින් ඉහළ ගොස් ඇති අතර එය ඒකක 18,973.70කින් අවසන් වී ඇති බවයි සඳහන්.

කොළඹ කොටස් වෙළඳපොළ දෛනික වාර්තාවේ දිනය අවසානයේ අවසන් පිරිවැටුප රුපියල් බිලියන 7.6ක් ලෙස වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *